බඩු පොට් නීතිගත කිරීම (18+)

කට්ටිය ඔක්කොම කියන්නේ ලංකාවේ සදාචාරයට මේක හරියන්නේ නැත.ලංකාව වනාහි ප්‍රෞඩ ඉතිහාසයක් ඇති රටකි.ලංකාවේ ලිංගික අපරාද වැඩිවීමට මේක හේතුවක් වනු ඇත.වැඩට යන මැදි වයසේ  තාත්තලා හවස වැඩ ඇරී ගෙදර එන විට  ඕවාට රිංගලා තමන් හම්බ කරන දේවල් වියදම් කර ගනීවිය.ඊට පස්සේ වැරදීමකින් හෝ බඩු පොට් එකක ඉන්න ගිරවා ගෙදර ගෙනාවම ඌ "අලුත් බඩු තුනක් ඒත් පරණ කස්ටමර් කෙනෙක් "  කියලා කිව්වම ගෙදර ප්‍රශ්න ඇති වී අවුල් ජාලාවක් වනු ඇත කියාය.ඇත්තටම හේතුව එය නොවේය.

read more →

4 comments :